අමෙරිකාවට බලපෑ හිම කුණාටුව හේතුවෙන් සති අන්තයේ අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.
මෙම කුණාටුව හේතුවෙන් මේ වන විටත් මිලියන 1යි දශම 5කට විදුලි සැපයුම අහිමි වී අවසන්. ටෙක්සාස් සිට කැනඩාවේ කිව්බ් නගරය දක්වා කිලෝමීටර් 3200ක් පුරා එම හිම කුණාටුව පැතිර ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

