කොල්ලුපිටියේ අනතුර සිදුකළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට

සුඛෝපභෝගී මෝටර් රථයක් පදවාගෙන යමින් සිටියදී කොල්ලුපිටිය ගාලු පාරේ දී තීරෝද රථයක ගැටී අනතුරට ලක්වීමෙන් අනතුරුව පලාගිය මෝටර් රථයේ රියැදුරු ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය ඉකුත් 10 වැනිදින වැනි දින මෙම අනතුර සිදු වීමෙන් අනතුරුව පෙරවරු 9 45ට ඔහු ඩුබායි රාජ්‍ය බලා පලාගොස් පලාගොස් තිබිණි. අනතුරින් මිය ගියේ කහතුඩුව පොල්ගස්ඕවිට තීරෝද රථ රියැදුරෙකි , .අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු විසි හයක් වන වැල්ලම්පිටිය කොටුවිල පදිංචිකරුවෙකි

කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි

Police arrested two women who assaulted a woman in car | Daily News