බන්ධනාගාර ගතවන රැඳවියන්ගේ ප්‍රමාණය ක්‍රමයෙන් වර්ධනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, මේ වන විට දිවයින පුරා සියලුම බන්ධනාගාරවල රැඳවියන් 26,000කට වැඩි ප්‍රමාණයක් සිටින බවය.

