රාජ්‍ය සේවකයන්ට පහසු ඇදුමෙන් පැමිණිය හැකි චක්‍රලේඛය අවලංගු කරන බව අගමැති කියයි


රාජ්‍ය සේවකයන්ට පහසු ඇදුමෙන් සැරසී රාජකාරියට වාර්තා කිරීම සදහා නිකුත් කළ චක්‍රලේඛය ඉදිරියේදී අවලංගු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා.