රුමේනියාවේ රැකියා අවස්ථා ලබාදීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වමින් සිටි ස්ථානයක සිදුකළ වැටලීමකින් විදේශිකයෙකු ඇතුළු පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව බදුල්ල ප්රදේශයේ හෝටලයක සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

