විදුලිබල මණ්ඩලයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය සඳහන් කළා.
ඒ, පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ වැටලීමකදීයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තලංගම – දකුණ ප්රදේශයේ පදිංචි 27 සහ 33 වයස්වල පසුවන අඹුසැමි යුවළක්.

