සංචාරක වීසා මගින් ඩුබායි ගිය අයට රැකියා නැහැ

සංචාරක වීසා මගින් ඩුබායි ඇතුලු මැදපෙරදිග රටවලට රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රී ලාංකිකයන් රැසක් රැකියා නොලැබීමෙන් අපහසුතාවට පත්ව ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළා.