හෙට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි

හෙට දිනයේදීද දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හා රාත්‍රී කාලයෙදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.