රුසියාව සහ ප්‍රංශය ශ්‍රී ලංකාවේ ගුවන් මෙහෙයුම් පුළුල් කරයි

රුසියාවේ විශාලතම පෞද්ගලික ගුවන් සේවා සමාගම වන Azur Air සහ ප්‍රංශයේ ජාතික ගුවන් සේවය වන Air France ශ්‍රී ලංකාවේ යළි මෙහෙයුම් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව Azur Air ගුවන් සේවය අද (03) සිට ශ්‍රී ලංකාවේ ගුවන් මෙහෙයුම් ආරම්භ කරනු ඇත