මාවනැල්ලේදී බස් රථ දෙකක් අනතුරක

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල, අන්වාරම  ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් 32ක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.