ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්

දිස්ත්‍රික්ක 9 ක ඩෙංගු අධි අවදානම් තත්ත්වයක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම දිස්ත්‍රික්ක වන්නේ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතර, පුත්තලම, බදුල්ල, රත්නපුර සහ අම්පාර දිස්ත්‍රික්කයි.