උද්ධමනය 73.7% ක් දක්වා ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ නවතම දත්ත අනුව ගත වූ අගෝස්තු මාසය හා සැසඳීමේ දී සැප්තැම්බර් මාසයේ උද්ධමනය 73.7% දක්වා ඉහළ ගොස් තිබෙනවා.