කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

අද (22) සිට පැය 14ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.