කොත්තුවක මිල පහලට


ආනයනික තිරිඟු පිටි තොග මිල අඩු කිරීම හේතුවෙන් කොත්තුවක මිලද අඩුකිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට සිට රුපියල් 50කින් කොත්තුවක මිල අඩු කරන බවයි එම සංගමය පැවසුවේ.