ඉන්ධන මිල සංශෝධනය ගැන ඉගියක්


අද දිනට අදාළ ඉන්ධන මිල සූත්‍රයට අයත් විස්තර මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.