ආහාර ගැටලුව විසදන්න සියලු දෙනා එක්විය යුතු බව ජනපති කියයි

සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය ඉවත දමා ආහාර සුරක්ෂිතතාව ඇති කර ජනතාවගේ ආහාර ගැටලුව විසදන වැඩපිළිවෙලකට සියලු දෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා