ඇල්ල රක්ෂිතයට ගිනි තැබූ සිසුන්ට දුන් දඬුවම

ඇල්ල කඳු වැටියට ගිනිතබා අනර්ථයක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  සැකකාර පාසල් සිසුන් 16දෙනා ඇප මත මුදාහැරීමට බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.