පේරාදෙණිය සරසවි සිසුවාගේ සිරුර මහවැලි ගඟෙන් සොයා ගනියි

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිව්වැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටියදී ඉකුත් 16 වැනිදා සිට අතුරුදහන්ව සිටී සිසුවාගේ මෘත දේහය ගැටඹේ ප්‍රදේශයේ මහවැලි ගඟේ තිබියදී සොයාගත් බව පේරාදෙණිය පොලිසිය කියයි