පන්සල්වලට සූර්ය පැනල ණයට දෙන්න තවත් යෝජනාවක්


වෙහෙර විහාරස්ථාන ඇතුලු ආගමික සිද්ධස්ථානවලට ණය පදනම මත සූර්්‍ය පැනල ලබාදීමට සැලසුම් කර ඇතැයි විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.