ඉහළම ආහාර උද්ධමනය සහිත රටවල් අතර ශ්‍රී ලංකාව සිව්වන ස්ථානයට

2021 සැප්තුම්බර් සිට 2022 අගෝස්තු දක්වා රටවල් 53 ක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් නවතම වාර්තාවක් ලෝක බැංකුව විසින් එළිදක්වා තිබෙනවා.

අදාළ වාර්තාවට අනුව ලොව ඉහළම ආහාර උද්ධමනය සහිත රටවල් අතර ශ්‍රී ලංකාව සිව්වන ස්ථානයේ පසුවන අතර මෙරට ආහාර උද්ධමනය 91% ක් ලෙස දැක්වෙනවා.