නෙළුම් කුලුන ජනතාව වෙනුවෙන් විවෘත වෙයි

කොළඹ අහස සිඹින, දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුලුන එළැඹෙන සැප්තැම්බර් 15 වනදා සිට ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට නියමිතය.

ඒ අනුව, එදින සිට දෙස් විදෙස් ඕනෑම අයෙකුට ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන නෙළුම් කුලුන නැරඹීමට අවස්ථාව උදාව වේ.