ජොන්ස්ටන්ගේ නිවසට හානි කළැයි, දෙදෙනෙක් අත්අඩංගුවට

පසුගිය මැයි මස 09 වැනි දා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නිවසට හා දේපොළවලට පහරදී අලාභ හානි සිදු කර දේපළ සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.