ගෑස් මිල පහළට

ලබන සඳුදා (05) මධ්‍යම රාත්‍රීයේ සිට ගෑස් මිල පහළ දමන බව ලිට්‍රෝ සමාගම පවසයි.

ලිට්‍රෝ සභාපතිවරයා පැවසුවේ, ලෝක වෙළඳපොළේ ගෑස් මිල උච්චාවචනය සහ මිල සූත්‍රයට අනුව මෙම මිල අඩු කිරීම සිදු කරන බවයි.