දිස්ත්‍රික්ක 4 කට නායයෑමේ අනතුරු

කළුතර, මහනුවර, මාතලේ සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අයත් බුලත්සිංහල, උඩුදුම්බර, අඹන්ගඟ කෝරළය සහ අයගමට යන ප්‍රදේශවලට නාය යෑමේ අනතුර ඇඟවීම් නිකුත් කර තිබේ.