උද්ඝෝෂකයින් 25ක් අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අද (30) සංවිධානය කර තිබූ විරෝධතා පාගමන අතරතුර ඇතිවූ උණුසුම් තත්ත්වය හේතුවෙන් විරෝධතාකරුවන් 25 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.