ඉදිරි දින කිහිපය තුල තද වැසි

ඉදිරි දින කිහිපය තුළ සවස් කාලයේ පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.