පාසල් නිල ඇඳුම් චීනයෙන් – බන්දුල

2023 වසරේදී පාසල් සිසුන්ට නිල ඇඳුම් සැපයීමේ අවශ්‍යතාවයෙන් යම් කිසි ප්‍රමාණයක් මෙරට ඉල්ලීම මත චීනය විසින් ලබා දෙන බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.