පාන් මිලත් රුපියල් 50කින් අඩු කළ හැකියි

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන ඊයේ (22) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහි දී ඔහු කියා සිටියේ, රජය මැදිහත් වන්නේ නම් පාන් ගෙඩියක් රුපියල් 50කින් සහ බනිස් ගෙඩියක් රුපියල් 25කින් අඩු කිරීමේ හැකියාවක් පවතින බව යි.