රුසියාව, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ නව අධ්යක්ෂ ජනරාල් යූරි බොරිසොව් සඳහන් කළේ, 2024 න් පසු තම රට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත් වීමට සැලසුම් කර ඇති බවයි.
රුසියාවේ එම තීරණය සම්බන්ධයෙන් විමතියට පත්වන බව අමෙරිකාව පවසයි.

