රනිල් වැඩ බලන ජනපති ලෙස දිවුරුම් දෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී තිබේ.
ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේයි.