රාජ්ය රූපවාහිනී නාලිකාවක් වන ‘ජාතික රූපවාහිනිය’ විකාශනය නතර කර තිබෙනවා. අරගලකරුවන් විසින් එය ග්රහණයට ගෙන ඇති බව යි ආරංචි මාර්ග පවසන්නේ. මේ අතර, ස්වාධීන රූපවාහිනියේ (අයි.ටී.එන්) නාලිකාවේ විකාශන කටයුතු ද මේ වන විට නැවතී ඇති බව වාර්තා වනවා.

You cannot copy content of this page : News Buwa