ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් පොහොර තොගයක්

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු යූරියා පොහොර තොගය නිල වශයෙන් භාරදීම අද සිදුකෙරුණා.

ඒ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.