උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තු 15

2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළැඹෙන අගොස්තු මස 15 වන දින නිකුත් කිරීමට නියමිත බව සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි