ඉන්ධන ලීටර් 6600 ක් නිවසකින් හමුවෙයි


නීතිවිරෝධී ලෙස ඉන්ධන ලීටර් 6600 ක් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු කිලිනොච්චිය, කරඬිබොක්ක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 25 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේ.