ඩීසල් ප්රවාහනය කරමින් තිබූ බවුසර් රථයක් අද (02) අලුයම පෙරළීගොස් තිබේ. ඒ, හංවැල්ල පූගොඩ මාර්ගයේ ගිරිදර නගරය ආසන්නයේදීය.ඒ බව දැක්වෙන වීඩියෝවක් පුද්ගලයෙක් සමාජ මාධය වෙත එක්කර තිබූ අතර බවුසරයේ ඩීසල් ලීටර් 13,200ක පමණ ප්රමාණයක් තිබූ බව වාර්තා විය.
අනතුරෙන් ඉන්ධනවලට කිසිඳු හානියක් සිදුවී නොමැත.

