කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැදවියෙකු මියයාමේ සිද්ධියට උපදේශකයින් පිරිසක් අත්අඩංගුවට


ඉකුත් 29 වනදා වැලිකන්ද කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී රැදෙවියෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම මධ්‍යස්ථානයේ සේවය කළ හමුදා නිළධාරීන් 04 දෙනෙකු පොලීසිට මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.