රංගන ශිල්පිනි නයෝමි තක්ෂිලා මෙහෙණියක් වෙයි

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන නයෝමි තක්ෂිලා කසාවතකින් සැරසුණු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා. ඒ ඇය රාජ්‍ය කෙටි නාට්‍ය උළෙලේ රංගනයෙන් දායක වන උත්පලවර්ණා කෙටි නාට්‍යට රංගන දායකත්වය ලබාදෙන මෙහෙණින් වහන්සේ නමකගේ චරිතයක් නිසාවෙන්.


ඡායාරූප සියල්ල පහළින්