අද පැය දෙකකට අධික කාලයක විදුලිය කප්පාදුවක්

අද (22) දිනයේද පැය දෙකකට අධික කාලයක් විදුලි කප්පාදුව සිදුකරන බව විදුලිබල මණ්ඩලය පවසයි. ඒ අනුව අද පැය 02යි මිනිත්තු 30ක කාලයක් විදුලි කප්පාදුව සිදුකරන බව එම මණ්ඩලය සඳහන් කළේය.