රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා 2022.06.13 වන දින නිවාඩු දිනයක් ලෙස ප්රකාශයට පත්කර තිබේ.
මේ අතර කතෝලික පාසල් ද එදින නිවාඩු දිනයක් ලෙස දැනුම්දී ඇත. එළඹෙන ජුනි මස 14 වන අඟහරුවාදා දිනය දැනටමත් රජයේ නිවාඩු දිනයක් ලෙස ප්රකාශයට පත්කර ඇති බවය.

You cannot copy content of this page : News Buwa