විස්සයි විස්ස තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට

ශ්‍රි ලංකාවට එරෙහි දෙවන විස්සයි විස්ස තරගය කඩුලු 3කින් ජයගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

ඒ අනුව තවත් තරගයක් ඉතිරිව තිබියදී විස්සයි විස්ස තරගාවලියේ ජය තමන් සතු කරගැනීමට ඔස්ට්‍රේලියාවට හැකිවිය