1 වෙනිදා සිට ගුවන්තොටුපළ විවෘතයි

මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන ගුවන් මගීන් සඳහා පනවා තිබෙන තාවකාලික තහනම ජුනි 01 වනදා සිට ඉවත් කිරීමට තීරණය කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරනවා.

කෙසේ නමුත් ඉන්දියාවට සංචාරය කර හෝ ඉන්දියාවේ සිට පැමිණෙන පුද්ගලයන්ට පැමිණීමට අවසර ලබාදී නැහැ.