ඇදිරිනීති වැටුනම වීඩියෝ දාන මිනී කූපර් යාළුවෝ සෙට් එක

ලංකාවේ කොරෝනා ආසාදිතයන් වැඩි වීමත් එක්ක මිනිසුන්ගේ ආරක්ෂාවන් සදහාම ඇදිරිනිතිය දාන්න සිදු වෙනවා කියල කවුරුත් දන්නව කාරණාවක් නේ. ඉතින් මේ අපේ තරුණ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් ඉන්නවා නේ මිනී කූපර් පිස්සෝ ටිකක් , එයාලා සෙට් එකම ගෙදර ඉන්නවා කියන්නේ ඉතින් අනිවාරෙන් මොනා හරි දෙයක් කරනවා යාළුවෝ ටික එකතු වෙලා. මේ පාරත් ගිය පාර වගේම , සෙට් එක එකතු වෙලා වීඩියෝ එකක් කරලා තියනවා

ඔයාලම බලන්න කෝ