ඊයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 1,532 දෙනා අතරින් 823 දෙනෙකු බස්නාහිර පළාතෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඒ අතරින් 533 දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.
කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ පිළියන්දල ප්‍රදේශයෙන් වන අතර එම සංඛ්‍යාව 129ක්.

