ඉන්දියාවෙන් පැමිණෙන ගුවන්යානා සඳහා ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් බහුල වශයෙන් හමුවීම හේතුවෙන් එරටින් තම රටට පැමිණෙන මගී ගුවන්යානා සඳහා තාවකාලික තහනමක් පැනවීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබේ.