IDH රෝහලේ ICU ඇඳන් පිරී යයි – කොරෝනා රෝගීන් වැඩි වීමක්

කොරෝනා රෝගීන් වැඩි වීමත් සමග IDH රෝහලේ ICU මදි වී තිබෙන බවටත් , දවසට කොරෝනා රෝගීන් වේගයන් වැඩි වෙන බවටත් අප වාර්තා කරු සදහන් කරනවා