කොරෝනා සුවය ලැබු සමස්තය ගණන 91,755 දක්වා ඉහළට

අද (12) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයන් 144 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 91,755කි.