කොරෝනා මුළු ආසාදිතයන් 92,007ක් දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 168 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගෙන තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 92,007ක් දක්වා ඉහළගොස් ඇත.