යාපනයේ පාසල් හෙට සිට සතියක් වැසෙයි

\කොරෝනා ව්‍යාප්ති අවදානම නිසා, යාපනය අධ්‍යාපන කලාපයේ පාසල් හෙට සිට සතියක් වසා දමන බව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරනවා.