වීරකැටියෙන් ආසාදිතයින් 24ක්

වීරකැටිය ප්‍රදේශයෙන් නව කොවිඩ් -19 ආසාදිතයින් 24 දෙනෙකු හඳුනාගෙන තිබේ.

සිදුකරන ලද PCR පරීක්ෂණ 250 කින් මෙම පිරිස හඳුනාගත් බව වීරකැටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.