අද (24) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව සිටි පුද්ගලයින් 324 දෙනෙක් රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 87,630ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 90,765ක් වන අතර පුද්ගලයින් 2,583ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

You cannot copy content of this page : News Buwa